Monday, October 4, 2021
Subscribe to:
Post Comments (Atom)
සුබලයාගේ පින
ඔය අල්ප දයන්න වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අ...
-
බ්ලොග්වල හොඳම කාලෙ ලියවිච්ච, ඒත් අලුත් අය නොදන්න පැරණි, පරිණත බ්ලොග් හඳුන්වා දෙන්න කරන වෑයමක්. තාම අසම්පූර්ණයි, දිගටම යවත්කාලීන කරන්නයි අද...
-
"බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත" කියන කතාවෙ, මම එකඟ කොටසකට විතරයි. ඔහෙල නොදන්නව වුනාට අපිටත් වැඩ තියෙනවා. වෙලා තියෙන්...
-
ඉස්සර කාළෙ , අපේ මුතුන් මිත්තො සිරීපාද වන්දනාවෙ ගිය හැටි අහල තියනවා නේද? එදවස, ඉතාමත් දුෂ්කර සහ අන්තරාදායක ගමනක් වූ සිරිපා වන්දනාවට යන්නෙ, ත...
මේකේ මුකුත් ලියල නැහැ. හැබැයි ඉතින් දර්ශනවාදී අදහස එනවා ඔළුවට. අම්මට සිරි හිස් බ්ලොගක්
ReplyDeleteඇයි සර්, මස්කට්ට එහෙම නෙමෙයිද? දාගෙන හැපුවට, මුකුත්ම නෑ.
Deleteමිස්ටර් තෝමස්, මේ බ්ලොග් එක දැක්කෙ දැනුයි. මම මේකෙ කරුණු සියල්ලටම 100% එකග නොවුනත් ලියා තියන ශයිලියට කැමතියි
ReplyDeleteසෑර් ඉතිං, පොත පත කියවපු මනුස්පයා නෙව? ඒ පැත්තෙන් ගත්තොත් මේක "The Light" කියලත කිව්වෑකි. බකට් එකට පයින් ගැහැව්වදාක පේන එක. Diogenes the Cynic තමා ඉගැන්නුවෙ:
Deletehttps://www.philosophy-foundation.org/enquiries/view/a-dog-s-life
දෙන්නටම ස්තූතියි, සිම්පල් පරයා ඩෝග්ගෙ කූඩුවට ගොඩ වැදුනට.😊
ReplyDeleteමස් කට්ට හපන්නෙ ටොමියද අපිද මංද 😏😏😏
ReplyDeleteඒ ගොල්ලො මස්කාලා අපිට කට්ට තමා දාන්නෙ.🤔😂
Deleteමාත්තාව. මෙච්චර දිගට ලියන්ඩෙපා ටොමියො. කියවන්ඩ වෙලාව නෑ.
ReplyDeleteඇයි දිග වැඩිද? තව දික් වෙන එව්වත්.... 😂🤣
Deleteමං හිතන්නෙ අර 'ප්රසන්නගෙ ලටපට' බ්ලොගෙන් පස්සෙ මෙච්චර සාරගර්භ බ්ලොග් එකක් දැක්කමයි.
ReplyDeleteප්රසන්නගෙ ලටපට? කෝ ලින්ක්? දැං ඉතිං හොයපල්ලකො.👌😂
Deleteඋණපුරුක කියලත් බ්ලොග් එකක් තියේ ය? බලුනකුට තියෙනවා නං අරකත් නැතිවෙන්න බෑ.
ReplyDelete- - -
මට මතක් වෙනෝ පරණ ලිහිණි පොතක තිබුන කතාවක්.
ගිනිඅඟුරේ සමරපාල දෙබරකුමාර කවියා කවි සඟරාවක් හදලා ඒකට ගැලපෙන හොඳ නමක් දාන්න කියලා යනවා පණ්ඩිතයෙක් මුනගැහෙන්න. හැබැයි මෙයා දෙන දෙන නමින් දැනටමත් කවි සඟරා තියේය කියලා පණ්ඩිතයා කියනවා. සමරපාලත් අතාරින්නෙ නෑ. නම් කියාගෙන කියාගෙන යනවා. අන්තිමේදි පණ්ඩිතයට මල පැනලා කියනවා, "තමුසෙලා පිදුරුහතු පිපෙන ගානට සඟරා ගැහැවුවට අපි පලිදෝයි" කියලා. සමරපාල ටක් ගාලා අහනවා 'පිදුරුහතු' කියලා සඟරාවක් තියේ ද කියලා. හොයන් යනකොට එහෙම එකක් නෑ. අන්තිමේදී තීරණය කරනවා සඟරාවට පිදුරුහතු කියලා නම දාන්න.
එහෙම නම් වල, වෙනම අර්ථයකුත් තියෙනවා. නියම කතාව.🙏👌😂
Deleteලියමු ලියමු මස් කට්ට පැත්තක දාලා!
ReplyDeleteමේ ලියනවා, සෑර්, මේ ලියනවා.
Deleteඔන්න ලිව්වා. බලල හොඳද කියන්න.🙏🤔
Delete