Wednesday, January 18, 2023

සුබලයාගේ පින

  


ඔය අල්ප දයන්න  වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අර ගෙම්බා පොලෙවෙ ගැහැව්වා වගේ වැටිලා ඉන්නෙ අඟුටුමිට්ටා.

ඔය  සුබලයාව අපේ කස්ටිය හෝල්-සේල් වික්කා මිසක්කා, එකෙක්වත් කතාව දැම්මෙ නෑ අපේ හාංදුරුවනේ. අපේ බෙල්ල හපන අදිපාදයට පොත ලැබුනා. ඒත් උන්දෑ ඒක තියාගෙන ඉන්නවා, කුට්ටි කරලා විකුණගන්න. (ගර්ර්ර්........හව්)

ඒත් ඉතිම් උන්දැම තමා, කතාව හොයාගන්න, මූණුපොතේ "ඉසිඹුව" අඩවියේ ලිපිනය දුන්නෙ. ඩ්‍රැකියාටත්,"ඉසිඹුව" අඩවියේ ඇත්තන්ටත් පිං.
 


මම නං ඉතිං, ලෙසටම පිටු ටික බාගෙන pdf  එකකට දාගත්තා. තොපිත් එසේම කරපල්ලා. 


යූ-බටේන් එකක් ඔබන්නෙ, මේක ලිව්වෙ ඔරිමජිනල් ටොමියා බව ඔප්පු කරන්න, ඈ?


මේ ඕයි, අර සිංඩියෙ එකා මාව "ඇන්ටික්" කැටගරියට දාලද දන්නෙ නෑ නේද? 

15 comments:

  1. හබලයාගේ නියමය හා සුබලයාගේ පිනhttps://kolambagamaya.blogspot.com/2014/11/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. හා ඔය මං කිව්වෙ? ඒත් මම නම්,වික්කයි කිව්වට, නං ගං දැම්මෙ නෑ. :)

      Delete
  2. Replies
    1. කතාව වගේම ඒ චිත්‍ර රටාවෙත්, අමුතුම ලස්සනක් තියනවා.

      Delete
  3. හුම්.... සින්දුවත් නාකම නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මේ හාදයා ඒක ලස්සනට කියනවා.

      Delete
  4. මට මතක හැටියට ඔය චිත්‍ර ඇන්දේ ජයසුමන දිසනායක මහත්තයා වෙන්ඩ ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒ නම ගහලා ගූගල් කලාට, චිත්‍ර මුකුත්ම ආවෙ නෑ. කවුරු ඇන්දත් ඒ හතරැස් පෙට්ටි චිත්‍ර රටාවේ, අමුතුම ලස්සනක් තියනවා.

      Delete
  5. Replies
    1. මේක පුරාණ සුරංගනා කතාවක්. වැඩිදෙනෙක් විඳින්නෙ අතීතකාම රසය :). ආවට ස්තූතියි.

      Delete
  6. හුම්. පරණ එකක් නෙ.
    අලුත් පෝස්ට් එකක් දාන්ඩෝ...

    ReplyDelete

සුබලයාගේ පින

   ඔය අල්ප දයන්න  වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අ...